ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙදෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙදෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්
Main Artist - Chandrasena Hettiarachchi
Music Arrangement - Radeesh Vandebona
Lyrics - Lasitha Jayaneththi
Video Production - Ela Idea Creation
Video Director - Prasad Kalupahana
Edit and VFX - Hashan Sanjeewa | Visra HD

No comments:
Post a Comment