පෑනක් ගෙනල්ලා මොහොතක් ඔබ ගැන සිතාලා...
සියළු දේ පසෙකින් තබාලා ඔබගැන පමණක් කියමි...
කුමක් ලියම්දෝ... සිතුවිලි මා සිතට ගලයිදෝ...
දෙනෙතට කඳුලැල් එක්වෙයිදෝ...
ඔබ තොර ලොවක් නැතිදෝ...
Penak genalla mohothak oba gena sithala...
Siyalu de pasekin thabala oba gena pamanak kiyami...
Main Artist, Melody, Music Composition, Lyrics - Rolando
Recording, Mixing, Mastering - Viresh Cooray
Video Production - Thala Roopa Revolution
Video Director - Chamil Pathirana

No comments:
Post a Comment