Hiruge lowedi api wenwemu
Saduge rayedi yali hamuwemu
Yali hamuwemuu
හිරුගේ ලොවේදී - අපි වෙන්වෙමු
සඳුගේ රැයේදී - යළි හමුවෙමූ
යළි වෙන්වෙමූ //
සැකයේ වෙලීලා උදයේ හවා
රැකවල් නැගේ අප වටා
ගොලුවී මුවා ගී මිනූඅඳුරේ වෙලීලා ළය සීතලේ
සිහිනේ උනදෝ ලොවේ
මුමුණා හිනා සීරුවෙන්..
Main Artist - Aruna Lian
Melody - Clarence Wijewardene
Lyrics - Kularathne Ariyawansha
New Music - Aruna Lian
No comments:
Post a Comment